කිංග්ස්ලි රත්නායකගේ අළුත්ම වැඩේ…

කිංග්ස්ලි රත්නායකගේ අළුත්ම වැඩේ…

අත්‍යාවශ්‍යම කටයුත්තකට හැරෙන්නට එලියට බහින්න එපා කියලා හතර වටෙන්ම ඇහෙන කාලේ අතීත කාමය මට වගේම ඔබටත් එකසේ වද දෙනවා ඇති.

නිතර ඇස නොගැටුනු තැන් වලට ඉස්සර ආගිය වෙලාවල් වලදි කරපු තාමත් ටෙලිවිෂන් කැමරාවට අහුනොවුනු මේ පුංචි චාරිකාව හුදෙක් විනෝදාස්වාදයට පමණමයි.

මේ වගේ දේවල් කියලා දෙන අලුත් වැඩක් ගැන ඒ හැකියාව තියෙන ආයතන වලට ඇස ගැටෙන්නට හෝ ඔබ සැම හරහා පෙන්වා දෙන්නට හිත කිව්වා.

ඉතින් විදින්න ….

විශේෂ ස්තුතිය – අචල සොලමන්ස් මල්ලිටඅඩු පාඩු ඇතොත් කමන්න.

.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*