19 ලද දේ

19 ලද දේ

.

Priyantha Hewage Maathalan

.

19 කොච්චර පවර්ෆුල් එකක්ද කියනවා නම්….

කොමිසන් කියලා කෝලම් මඩු වගේකට පාලනේ දෙනවා…

අල්ලස් හා දූෂණ කෝලමේ අර තඩි වික්‍රමසිංහ නෝනා ගොන් රංජා එක්ක නඩු බලවනවා…

FCID එක රාජිත, පාඨලී, අකුදි, සාගලලා රන් කරනවා….

ශ්‍රේෂ්ඨාධිකරණේ කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරේට ගේනවා..

අරලිය ගහ මන්දිරේ එයාලා නඩු බලවනවා….

NGO කාරයෝ මුදල් ඇමතිලා වෙනවා….

ඩුවල් සිටිසන් වත් නැති උන්ට මහ බැංකුව හොරා කන්න දෙනවා….

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් උන් උන් මරාගෙන පච වෙලාම යනවා…. කොච්චර පවර්ෆුල්ද කියනවා නම් පුතා ගේන්නෙත් ඝෝඨා කියලා… එයාලා එක්ක එකට කාපූ බීපූ උන්ම කින්ඩිය දානවා….පලාත් සභා චන්දෙ තාම තියනවා…

තොරතුරු දැනගැනීමේ පනත ගෙනත් ෆේස්බුක් එක වහලම දානවා… කොල්ලෝ VPN හොයාගෙන යුරොපියන් කන්ට්‍රීස් වලින් ෆේස්බුක් යනවා…

පොලිස් කෝලමේ පොලිස්පති පෙරහැරේ නටලා හිරේ යනවා….

පොලීසිය කුඩු ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ බිස්නස් එක පටන් ගන්නවා…

රාජ්ජ සේවා කෝලමේ ආරක්ෂක ලේඛමා බෝම්බ තියලා හිරේ යනවා…..

කොටින්ට ආන්ඩුවෙන් වන්දි ගෙවනවා….

කොටි සුන්කරපු උන් බෙල්ලෙන් අල්ලලා හිරේ දානවා….

අන්තිමට බලේ ඉඳිද්දිම විසේස ජනාධිපති කෝලමෙන්ම මහ බැංකු හොරුන්ගේ කලිසම් ගලවනවා….

ලංකාවට පිටරටවල සායනික කුණු ගේනවා….

ජනාධිපති පාර්ලිමේන්තු මන්තිරි වෙනවා….

රජ වෙන්න හිටපු ඇගමැතිට තුන තියා එකක්කත් නැතිව ගෙදර යනවා…

කතා නායක, පක්ෂ නායකකමක් හරි ඉල්ලගෙන පන්සල් ගානේ හිඟමනේ යනවා….

ඒකට මූලික වෙච්චි පක්ෂයට අම්මට හැමිනිලාම යනවා….

අටවගත්ත බලවේගවලටත් නායක මණ්ඩල ඉල්ලනවා….

ජෙප්පන්ගෙ පක්ෂයත් දෙවනි පෙල NGO කාරයෝ අල්ලගෙන ජාතික ලැයිස්තුවටත් කෙලිනවා….

සහරාන්ලා ගේම් දෙද්දි මුන් කෙලිය පිස්සු අඬ අඬා වමාරනවා…

වහාබ්වාදේ රටේ ව්‍යාප්ත කරනවා….

බුදුන් රස්තියාදුවේ යවලා සූස්තිය ෆිල්ම් එකක් කරනවා….

ටූ මච් ලිබරල් සක්තිකයා යසෝධරාට කින්ඩි දාලා වැලිකඩ යනවා…
ලිබරල් අයගේ කලිසමේ චූ යනවා…

19 හදපු උන් රටෙනුත් පැනලා යනවා….

රට බල්ලටම යනවා….

බල්ලෝ රට යනවා….

එත් උන් ඒක මාරම එකක් කියනවා….

එක්කෝ උන්ට අමු කැවිලා…

නැත්නම් ලාදුරු හැදිලා…..

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*