මධුර ජවනිකා ( 20 සූදුව )

මධුර ජවනිකා ( 20 සූදුව )

.

Priyantha Hewage Maathalan

.

පළමු ව මම වැන්ද බුදුන් සිහි කර ගෙන ඒ ගුණ කඳ
දෙවනු ව සද්ධර්මේ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනු ව මහ සංඝරත්නෙ වැඳ සුරන් ට පින් දී සොඳ
කියනවා මම විස්සේ (20) සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

.

සිරින් සපිරි අපෙ ලක්දිව බලය ගියා පඹයකු හට
හිටන් පටන් ගත්තා බං නියමෙට පිස්සුව කෙලින්ට
ඇන් ජී ඕ සිවිල් කකුල් ටයි ඇඳි කොටි සෙට්ව එකට
ගෙනාවා 19 රටට මැදමුලනම බකල් වෙන්ට

.

නිදහස ලැබුනා මල්ලියේ කෙලිය පිස්සු වල විස්තර
කියන්න බෑ හිනා යනවා ඇඹරෙනවා පුකත් නිතර
කොමිසන් දාගෙන මුන් ටික එක එකාට නැමෙන අතර
ඇරියා සහරාන් මචං තාමත් අල්ලයි කස්තිර

.

මෙකලා වීරයෙක් උන්න ඝෝඨාභය කියල සොඳට
හිතලා වැඩ කරන එතුමා “සෑර්” නමින් පුරසිද්දෙට
ලැබිලා ළේඛම් තනතුර ආරක්ෂක මිනිස්ට්‍රියට
එකලා ඔහු කළ දස්කං මක්කට බං පෙළින් පෙළට

.

ඕනම ගොනෙකුට පුලුවන් යුධ වැදිලා ජය ලබන්ට
යන්නේ කිලිනොච්චි කියලා මැදවච්චිය ටවුන් එකට
තොප්පිගලත් කැලවක්ය මහ අලියත් කියපි ඔන්ට
එහෙම කියපු උන් සේරම තියලා ඇරියානේ පෙලට

.

කෙලින්න හැදුවත් මල්ලියේ රාජපක්ෂ බැටෑලියට
ලොක්කා බං සෙකන්ඩ් වෙයිද කොහෙවත් යන බූරුවෙක්ට
දන්නා සෙල්ලම් ඔක්කොම දැම්මා ඝෝඨට කෙලින්ඩ
ගොන් අලින්ට සිද්ද උනේ ඇපත් නැතුව පුක කහන්ට

.

ඉවරයි කියලා හිතුවට ගේම ඉඅවර නැතිය මිතුර
අඟේ ඉඳන් කන කන උන් ඉන්නවා තව හැටක් විතර
චන්ඩි කියලා පෙන්නනට කොකු අදිනවා නිතර නිතර
පස්ස උඩ දමන් එන්නේ 20 ට මුන් බයයි සොඳුර

.

අයියා එක්කලා සෙල්ලම් දැම්මත් මල්ලිත් එක්කලා බැරිය
ඒක නිසා මෙයා ටිකක් බය කලොතින් හොඳයි හරිය
අපි නැත්නම් තොපි තාමත් කන්නේ මැදමුලනෙ කරිය
අපිට කෙලින්නට ගොස් පොල්ලේ එල්ලුන හැටි මතක නැතිය

.

කවුරුත් දන්නවා මචං බැසිල් තමයි ඇන්ජින් එක
එයා ආවේ නැත්නම් මුන් වැටුන තැනක කහනවා පුක
මහින්ද සුළඟක් හැමුවලු අපරාදේ කලේ ඒක
ඉල්ලපන්කො මහ පුටුවට එල්ලුනේ මේ පවුල එක්ක

.

අපිත් ඉන්නාවා කියලා මුලු රටටම පෙන්නන්නට
චීවරධාරියෝ ටිකත් එකතු උනා ඒ රොත්තට
අපරදේ ගේම් ඇදන් කොක්ක දමන්නේ මක්කට
සෙට් වෙයන්කෝ ගිහිල්ලා අර සහජීවන බූරුවන්ට

.

මුන්ට පැවත්මක් නැත මැදමුලනක් නොමැති කලට
බලහන් මුන් සෙරම ටික උස්සනවා අත් ඕකට
රාජපක්ෂලාටත් ඇත හොඳ පාඩම් ඉගෙන ගන්ට
නොමිනේසොන් දෙන්න එපා කන පතෙ රෙණ සුනඛයන්ට

.

කුක්ලා වැඩි උනොත් බැරිය කැද ටික හරියට හදන්න
පසුගිය පස් අවුරුද්දේ කෑ පාඩම් හිතට ගන්න
නායකයෝ ගොඩක් එපා මේ සිරි ලක ගොඩ නගන්න
ඝෝඨට ඉඩ දී ඒකට සෙට් එක පසු පසින් එන්න

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*