කොළඹ වරායම අදානිට දුන් ගොන් බයියෝ…

.
Priyantha Hewage Maathalan
.
හා හා… දැන් ඔයාලා බය වෙන්න එපා. ඔය කිව්වට එහෙම්මම වෙන්නේ නෑ.. වරායේ තියෙන ජැටි පහෙන් එකක් චීනගේ.. ඒක හැදුවේ උන්මයි.. අපේ චන්ද්‍රිකා නෝනා තමයි ඒක චීනට දුන්නේ.. ඒකටම අල්ලලා චීනා මූද ගොඩ කරලා හදනවා පෝට් සිටිය.. ඕකත් ගොඩාක් වෙලාවට දකුණු ආසියාවේ චයිනා ටවුන් එක වෙයි..
බිස්නස් වලදි, චීනද, ඉන්දියන් කාරයද, සුද්දද, කල්ලද අදාල නෑ. බිස්නස් ඉස් බිස්නස්..
ඔය ලංකාවේ විශාලතම විදෙස් ආයෝජනය වන පෝට් සිටිය හැදෙන්නෙත් ෂිපින් ට්‍රේඩ් එක නිසා.. ෂිපින් ට්‍රේඩ් එක වගේම ඒකට සම්බන්ධ බෑන්කින් සහ ඉන්ෂුවරන්ස් කියන්නේ ඒ වගේම කෝටී ප්‍රකෝටී ගනන් මුදල් ගලන ව්‍යාපාර.. පෝට් සිටිය ඔය වගේ ව්‍යාපාරිකයින් හා ඊට සම්බන්ද ඇක්සැකටිව් ඔපිසර්ස්ලගෙන් පිරිලා ඉතිරිලා යයි.
එතකොට අදානිට වරායම යන්නේ කොහොමද? ඒක මාරම ලොල් සහගතයි.. ෂිපින් ට්‍රේඩ් එකේ උන් පුකෙන් හිනා වෙන්නේ ගොන් බයියන්ට මේ දවස්වල.
ඔය පුක ඉරාගෙන ඩොක් යාඩ් එකේ කුණු බේබද්දෝ සෙට්ටක ගත්තා නේ නැගෙනහිර ජැටිය. ඕක මාර ජාතික සම්පතක් උනා නේ අපේ රටේ ඔක්කෝටම. දැන් උන්ට තමයි ඕක අයිති. ඒක උන් ගන්නේ ඉන්කම් එක ගෙඩිය පිටින් කන පෙරේත කමට.
හැබයි උන් දන්නේ නෑ ජැටිය අපේ උනාට, ජැටියට එන නැව් එකක්කත් අපේ නෙමෙයිය කියන එක. අනික නැව් වලින් බාන පටවන කන්ටේනර්ස් වලින් 80% ඉන්දියාවට යන එන ඒවා කියලා.. කොටින්ම ඔතන බිස්නස් එකෙන් 80% අයිති අදානිට හා ජෝන් කීල්ස්ලට.
ඇත්ත තත්තෙ ඕක නිසා, ෂිපින් ට්‍රේඩ් එක ගැන දන්න උන් ඕක ලස්සනට ප්ලෑන් කරලා තිබුනේ යහපාලනේ කාළේ..
මක්කා කලත් උන් ට්‍රේඩ් එක දන්නවා…. හැබයි බයියෝ බිස්නස් ඇන්ඩ් ඩීල්ස් දෙකම දන්නවා…
ටොයි දේශපාලුවෝ ප්ලෑන් කරලා තිබ්බේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය අදානිලාට හා ජපානෙට 51% යි. ඩොක්යාඩ් එකට 49% යි.
මේක කරේ යහපාලනෙන් නිසා බයියෝ කරේ, ආන්ඩුවට 51% යි. අදානිට 49% ලෙස ගිවිසුම වෙනස් කරා. ජපානේ සම්බන්ධවෙලා උන්නේ දොඹකර සීන් එකට නිසා උන් ඒකෙන් ඉවත් උනා.. මේ තරම් වාසි සහගත එකකට තමයි ගොන් බයියෝ විරුද්ධ උනේ. ගෙඩිය පිටින්ම ඉල්ලලා.
ඇත්තටම ඒකෙන් ඉන්දියාව අප්සට් උනා. ඉහළ රාජ්‍ය ත්රාන්තිකයෝ දේශපාලුවෝ තානාපතිලා එහෙ මෙහෙ ආවා ගියා. ඔය අස්සෙන් රනිල්ලා මලීක්ලා ඉන්දියාවට දුන්නා නියම උපදේශය. ඒ ඉන්දියාව එක්ක හොඳ හිත තියාගන්න. මේකට ඉන්දියාව වගේම ආන්ඩුවත් කැමති උනා.
ආන්ඩුව කැමති උනේ, පණු කරඳ බයියෝයි, මෝඩ සංඝ බලකායයි, යුනියන් කාරයොයි ඔක්කොම ආන්ඩුවට එරෙහිව උන්න නිසා උන්ගෙන් ගැලවෙන්න හොඳම දේ උන්ට දිණුම දීලා අඩියක් පස්සට යන එකෙයි කියලා. එතකොට ආන්ඩුවට දිණුම් තුනයි. බයියෝ තරහත් නෑ. ඉන්දියාව තරහත් නෑ. චීනා තරහත් නෑ.
ඩීල් එක තමයි බටහිර ජැටිය ඉන්දියාවට දෙන එක. එයාලා ඒක හදලා අවුරුදු 35 කට පස්සේ අපිට දෙන්වා. 51% කෙලින්ම අදානිට 15% අපේ හාබර් එකට. ඉතුරු 34% ඕන එකෙක්ට.
ඔන්න ඔතන තමයි සීන් එක තියෙන්නේ. මෙතනදි ඇප්ලයි වෙන්නේ ධම්මික පෙරේරා තියරිය. ඒ කියන්නේ ධම්මික පෙරේරා ලංකාවේ ඔක්කෝම කොම්පැනිවල අයිතිකාරයා උන මෙතඩ් එක. අනිවාර්යයෙන් ඔය 34% ගන්නෙත් අදානිලා. හැබයි කෙලින්ම නෙමෙයි, දන්න කියන උන් දාලා. එතකොට චීනට වගේම 85% ක් කෙලින්ම අදානිටයි එයාගේ මෙහේ නියෝජිත ජෝන් කීල්ස්ලටයි.
ඕක දැන් හදන්නේ අදානිලා නේ. උන් ඩොක්යාඩ් එකේ හාබර් බත් එක කෙලලා නිදාගන්න බේබද්දෝ වගේ නෙමේ. දඩි බිඩි ගාලා වැඩේ කරා. ඕන් ඊට පස්සේ තමයි නැගෙන්හිර ජැටිය ගත්ත ෂිපින් ට්‍රේඩ් එක නොදන්න ගොන් යුනියන් කාරයන්ට කෙලවෙන්නේ. උන්ගෙම ජැටියක් තියාගෙන උන්ගේ නැව් අපේ ජැටියේ ගහන්න ඉන්දියාවට පිස්සු නෑ නේ.
ඊට පස්සේ චීනගෙ ජැටියයි, හූනියන් කාරයන්ගේ ජැටියයි ඇර අනිත් ඔක්කෝම අදානිටයි ජෝන් කීල්ස්ලටයි.
අපේ උන්ට වෙන්නේ නැගෙනහිර ජැටියට වෙලා කෙළවල්ලෝ බාන්න. ඒකට පොල්කට්ටේ පණුවෝ ගේන්න පණු කරඳ බයියෝ රෙඩි වෙලා ඉන්නේ. හැබයි ඉතින් උන්ට පුළුවන් නැගෙනහිට ජැටියට බටහිර ඉන්දීය නැව් ගෙන්නන්න.
ආන් ඒ වැඩේ දැන් ඉඳන්ම සෙට් කරගෙන උන්නා නම්, බයියන්ට පුළුවන්, බටහිර ජැටියේ නවත්තන ඉන්දියන් නැව් වල,ට නැගෙනහිර ජැටියේ නවත්තන බටහිර ඉන්දීයන් නැව් වල ඉඳන්, කලිසම ගලවලා පුක පෙන්නන්න.
ඒ වගත් මෙසේය..