මහින්ද පැන්ෂන් බැසිල් වෙල්කම්

මහින්ද පැන්ෂන් බැසිල් වෙල්කම්

තවත් වසර දෙකකින් පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇතයි ඩේලී මිරර් පුවත්පත වාර්ථා කර සිටි.

ඒ වෙනුවට රාජපක්ෂ පවුලේම වෙනත් අයෙක් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇතැයිද, ඒ කවුරුන්ද යන්න එම වාර්ථාවල අඩංගු නොවේ.

ආන්ඩුවට විරුද්ධ පාර්ෂවයන් මෙන්ම ආන්ඩුව නියෝජනය කරනා වෙනත් පක්ෂවල නායකයින්ද සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසි යෝජනාව ඇතුලත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන එන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒම ඉලක්ක කරගෙන බවයි.

එහෙත් බැසිල් රාජපක්ෂ මහතා කීප අවස්ථාවකම සඳහන් කර සිටියේ තමා දැන් දරන තනතුරෙන් සෑහීමකට පත්ව ඇති බවත්, එසේ කටයුතු කිරීම වඩාත් පහසු බවත්ය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*