සජිත්ගේ ලොකුම බොරුව…?

සජිත්ගේ ලොකුම බොරුව…?

.

සජිත් ප්‍රේමදාස මහතා කියනා කිසිවක්ම මහ පොලොවේ යතාර්ථයන් නොවේය යන්න, ඔහුට විරුද්ධ මතවාදීන්ගේ මෙන්ම තමාගේ පක්ෂය තුලම සමච්ඡලයට ලක් වී අවසානය.

මහ මැතිවරණය ආරම්භ වීමත් සමඟම ඔහු අනෙකුත් දේශපාලකයන්ට අභියෝග කරමින් ජනතාවට ප්‍රසිද්ධියේ කියා සිටියේ, තමන් මැතිවරණ ප්‍රචාරනය අවසාන වීමට පෙර රැස්වීම 1000 ක් අමතන බවත්, හැකි නම් තමන් හා තරඟයට එන ලෙසත්ය.

එහෙත් ඔහු ඊයේ වන විට අමතා ඇති රැස්වීම් ප්‍රමාණය 434 ක් පමණි.

ඩයිනමෝවක් මෙන් ශක්තිමත් කී සජිත් ප්‍රේමදාස මහතා, කොට්ට පිරවූ ජීප් රථයකින් ගමන් කරමින් කීවේ දැන් තමන්ට ඉතා මහන්සි බවයි.

පොරොන්දු ලබා දීම කෙසේ වෙතත්, මැතිවරණයෙන් පසු ඔහු සොයා ගැනීමට විශාල කාළයක් මෙන්ම පරිශ්‍රමයක් දැමීමට සිඳුවිය හැකි බව සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක්ම අප සමඟ කියා සිටියේය.

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*