විජයදාස රාජාක්ෂත් 20 ට පක්ෂයි

.
20 වෙනි ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා චන්ද විමසීමෙදී මෙතක් අවිනිශ්චිත තත්වයක පැවති විජේදාස රාජපක්ෂ මහතාගේ චන්දයද, ඊට පක්ෂව ලබා දීමට පොරොන්දු වූ බවට අපට වාර්ථා වේ.
ඒ, අද දින පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ පන්ත්රිවරුන් හා පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මීට අමතරව දැනට විපක්ෂයේ අසුන් ගෙන සිටිනා මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද තම චන්දය 20 ට පක්ෂව ලබා දෙන බවද ඒ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ කෙසේ වෙතත් ආන්ඩුව 20 අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනා බව අප වෙත තොරතුරු සඳහන් කර සිටි ආන්ඩු පක්ෂයේ ආරංචි මාර්ග ස්ථිර කර සිටියේය.