පිල් මාරුවක් සිඳුවන හැඩ

සමගි ජන බලවේගයෙන් පත් වූ සුළු ජාතික මන්ත්රීවරුන් පිරිසක් ආන්ඩුවට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්ථා වේ.
මේ අය අතර වතුකරයේ දෙදෙනෙක්, බස්නාහිර පළාතේ හතර දෙනෙකු, නැගෙනහිර පළාතේ දෙදෙනෙක් හා උතුරු මැද පළාතේ අයෙක්ද වේ.
ඔවුන්ට තනතුරු ලබා දෙන්නේද නොදෙන්නේද යන බවක් මෙතෙක් සාකච්ඡා වී නොමැත.