උදෑසනම මහ පිරිස් චන්ද පොලවල..

.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් තම චන්දයෙන් පත් කර ගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව පිරිස් වශයෙන් උදෑසනම චන්දය ප්‍රකාෂ කරනා ස්ථානයන්වලට උද්යෝගයෙන් පැමිණි බව වාර්ථා වේ.
සෑම චන්ද පොලක්ම උපරිම ආකාරයෙන් සෞඛ්යාරක්ෂිත බව, ආරක්ෂාව උපරිමයෙන් සපයා ඇති බවත්, 2011 වර්ෂයට පසු තම චන්දය අද දින ප්‍රකාෂ කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යට ප්‍රකාෂ කලේය.