ආශූ හරින් වෙනුවෙන්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ජනාධිපති වරයා විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කල ප්‍රකාශයක් සම්බන්ධව දුන් පිළිතුර වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණය 2021 ජනවාරි 14 දින ප්‍රකාශ කලේය.
මහාචාර්ය ආශු මාරසිංහ විසින් ප්‍රකාශ කලේ ඔවුන් පක්ෂ බේද නොසලකා පුරවැසි අයිතිය වෙනුවෙන් පෙනි සිටින බවයි
වැඩි දුරටත් මාද්‍ය හමුවේ ප්‍රකාශ කල ඔහු ආන්ඩු පක්ෂයෙන් ආන්දෝලනාත්මක ප්‍රශ්න කිහිපයක්ද අසන ලදි.
කලක් නිහඬව සිටි මහාචාර්ය ආශූ මාරසිංහ මෙසේ මාද්‍ය සාකච්ඡාවක් පවත්වන ලද්දෙ මාස තුනකට පමණ පසුවය.
(වීඩියෝව පහත ලින්කුවෙන්)
https://www.facebook.com/980580505296165/videos/225635825811025/